ජාතික ජන බලවේගයේ මීරිගම ප්රදේශයේ පිහිටි ජනාධිපතිවරණ මැතිවරණ කාර්යාලයකට ගිනි තබා විනාශ කර තිබේ.
ඊයේ පස්වරුවේ පැමිණි පුද්ගලයෙකු විසින් මෙම කාර්යාලයට හානි කර ඇති බව ප්රදේශවාසීන් සඳහන් කරයි.
අදාළ සැකකරු සොයා පොලිසිය විසින් මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබේ.