March 5, 2024 4:20 pm
Facebook
Twitter
WhatsApp
මාස 10 ට ලාඳුරු රෝගීන් 1250 ක්

මාස 10 ට ලාඳුරු රෝගීන් 1250 ක්

මාස 10 ට ලාඳුරු රෝගීන් 1250 ක්

මාස 10 තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බව ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර පැවසුවේය.

මේ වනවිට වාර්තා වන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාඳුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවද ඔහු පැවසුවේ ය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මාස 10 ට ලාඳුරු රෝගීන් 1250 ක්

මාස 10 ට ලාඳුරු රෝගීන් 1250 ක්

මාස 10 ට ලාඳුරු රෝගීන් 1250 ක්

මාස 10 ට ලාඳුරු රෝගීන් 1250 ක්