July 14, 2024 10:25 pm
Facebook
Twitter
WhatsApp
මැතිවරණවලදී මනාප වැඩිපුර ගන්නෙ පාතාලයන් හා කුඩුකාරයන් මුදල් වියදම් කරන අයයි…

මැතිවරණයට තරග කරන අපේක්ෂකයන් මනාපවලින් ඉහලට එන්නේ පාතාල නායකයන් හා කුඩු ජාවාරම්කරුවන් වියදම්කරන මුදල්වලින් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

දිඹුලාගල ආරණ්‍ය සේනාධිපති දිඹුලාගල රාහුලාලංකාර හිමියන් සමඟ පැවති සාකච්ඡාවකදීය ඇමතිවරයා මේ බව පැවසීය

ඉදිරියේදී අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවද පැවසූ අමාත්‍යවරයා කිසිවෙකුට එය තනිවම ජයග්‍රහණය කළ නොහැකි තත්ත්වයක් දැන් පවතින බවද එහිදී සදහන් කලේය.

‘‘පවතින ඡන්ද ක්‍රමය අනුව උගතෙක්, බුද්ධිමතෙක්, වැදගත් පුද්ගලයෙක් මැතිවරණ සඳහා ඉදිරිපත් වෙන්නේ නැහැ. මැතිවරණවලට බොහෝදුරට ඉදිරිපත් වෙන්නේ රස්තියාදුකාරයන්. වර්තමානයේ රාජ්‍ය සේවකයන්ට මාසිකව මිලියන අසූවක් වැටුප් ගෙවීමට මුදල් සොයාගන්නේ ඉතා අසීරුවෙන්. මෙම තත්ත්වය ඉදිරියේදී වෙනස් කළ යුතුයි. පැවැති සහ පවතින රජයන් ණය ලබාගැනීමේදී මෙරටට ආයෝජනයක් එන වැඩපිළිවෙළක් සකස් නොකිරීමේ විපාක වර්තමාන ජනතාව අත්විඳිනවා.’’

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us