June 15, 2024 12:54 am
Facebook
Twitter
WhatsApp
මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අද සාකච්චා අරඹනවා…

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අද සාකච්චා අරඹනවා…

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අද සාකච්චා අරඹනවා…

මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් ඇතිකිරීම සදහා පක්ෂ නායකයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (18) පැවැත්වෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර බව පැවසීය.

ඒ අනුව කේවල ක්‍ර්මයට මංත්‍රීවරුන් 160ක් පත්කිරීමට නියමිතයි.

ඉතිරි 65 දෙනා ජාතික මට්ටමින් ,පළාත් මට්ටමින් හෝ දිස්ත්‍රික් මට්ටමින් සමානුපාතික ක්‍රමයට පත්කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමුව තිබේ.

එහෙත් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නොමැති බව පැවසීය

එහිදී දැනට යෝජනා කර ඇති මූලික කරුණු සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට නියමිත බව පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අද සාකච්චා අරඹනවා…

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අද සාකච්චා අරඹනවා…

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අද සාකච්චා අරඹනවා…

මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න අද සාකච්චා අරඹනවා…