May 23, 2024 2:44 pm
Facebook
Twitter
WhatsApp
මැයි දිනේට අපි ගොල්ෆේස් ඉල්ලුවා.ආණ්ඩුව දුන්නේ නෑ .

මෙවර මැයි දිනය සැමරීම සඳහා ජාතික ජන බලවේගයට ක්‍රීඩාංගණයක් ලබාගැනීමේදී ආණ්ඩුව විශාල වශයෙන් බාධා කල බව එම පක්ෂයේ ජාතික විධායක සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

මුල් අවස්ථාවේ ගාලු මුවදොර ක්‍රීඩාංගණය ඒ සඳහා ලබා ගැනීමට උත්සාහ කලද එය අසාර්ථක වූ බවත් ඒ මහතා කියයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ අදහස් පල කර ඇත.

ආණ්ඩු බලයක් අත්පත් කර ගැනීම සඳහා මේ වන විට ජාතික ජන බලවේගය උපක්‍රමික අරගලයක් දියත් කර ඇති බව ද කේග ඩී ලාල් කාන්ත මහතා එහිදී සඳහන් කර තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us