April 18, 2024 6:57 am
Facebook
Twitter
WhatsApp
මුතුහෙට්ටිගම රිමාන්ඩ් කරයි..

මුතුහෙට්ටිගම රිමාන්ඩ් කරයි..

මුතුහෙට්ටිගම රිමාන්ඩ් කරයි..

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝග කර ඇත්තේ එළැඹෙන විසිඑක් වන දින දක්වාම ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

නීති විරෝධී ආකාරයට ජීප් රථයක් එකලස් කිරීමේ චෝදනාවක් මත මෙම නියෝගය නිකුත් කර ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මුතුහෙට්ටිගම රිමාන්ඩ් කරයි..

මුතුහෙට්ටිගම රිමාන්ඩ් කරයි..

මුතුහෙට්ටිගම රිමාන්ඩ් කරයි..

මුතුහෙට්ටිගම රිමාන්ඩ් කරයි..