July 14, 2024 11:19 pm
Facebook
Twitter
WhatsApp
මුන් තරුණ ජීවිත සේරම නැති කරනවා – අද යන්නම ඕන කියලා තමයි පුතා ගියේ දුම්රියෙන් වැටුණු සරසවි සිසුවාගේ පියා

තරුණ ජීවිතයක් රටට කොයිතරම් නම් වටිනවාද…?

ඔහුගේ අනාගතය ගැන වැඩිපුර බලාපොරොත්තු තියාගෙන ඉන්නට ඇත්තේ මේ අම්මායි තාත්තයි..

ඒකනේ මේ තාත්තා මේ තරම ලත වෙන්නේ.. අද දිවයින් පුරා දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා කියන එක අමුතුවෙන් කියන්නට ඕන නෑ..

කොහොම වුණත් මේ වර්ජනය නිසා අද මගීන් ගොඩක් අපහසුතාවට පත් වුණා… මේ කියන්න යන්නේ ඒ අතර ඇහුණ කඳුළු කතාවක්…

දුම්රියක වහලය මතින් ගමන් කළ මොරටුව සරසවියේ සිසුවෙකු අත උදෑසන අනතුරට පත්ව මිය ගියා… අද උදෑසන මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක ගමන්ගත් ඔහු හොරපේ ප්‍රදේශයේදී මෙම අනතුර ලක්ව තිබුනා…

මේ පිලිබඳ වාර්තාවන අන්දමට දුම්රිය වර්ජනය හමුවේ පැවති අධික තදබදය ⁣හේතුවෙන් මෙම මගියා දුම්රියේ වහලය මතට ගොඩවී තිබෙනවා…

මියගිය පුද්ගලයා සිරුර හුණුපිටිය දුම්රිය ස්ථානයට භාරදීමට කටයුතු කර ඇති බවයි…

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us