March 5, 2024 3:42 pm
Facebook
Twitter
WhatsApp
මෙන්ඩිස් රට පුරා තැබෑරුම්වල ව්‍යාජ ස්ටිකර් ඇති බෝතල් එකතු කරයි..

මෙන්ඩිස් මත්පැන් නිෂ්පාදන සමාගම වෙළඳපොලේ ව්‍යාජ ස්ටිකර් සහිත මත්පැන් බෝතල් එකතු කරමින් සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා සඳහන් කරයි.

ඒ වෙනුවට ඔවුන් නිවැරදි ස්ටිකර් සහිත මත්පැන් බෝතල් ලබාදෙමින් සිටින බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඒඅනුව මෙම ස්ටිකරය කූට ලේඛනයක් බවත් අපරාධ නීතියෙන් දඬුවම් කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.

මත්පැන් බෝතල් වල ව්‍යාජ ස්ටිකර් ඇලවීම ගැටලුකාරී බවත් එම ක‍්‍රියාවලිය සදහා සුරාබදු නිලධාරීන් ද සම්බන්ධ වනු ඇති බවත් හෙතෙම තවදුරටත්  කියා  සිටියේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us