June 15, 2024 1:30 am
Facebook
Twitter
WhatsApp
මෙරට තරුණ තරුණියන්ට ජපන් රැකියා සඳහා යන්න අවස්ථාවක්

අද (01) සිට මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවී ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

විදේශ රැකියා අමාත්‍යවරයා සඳහන් කළේ ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා මෙලෙස හිමිවී ඇති බවයි.

ඊට අදාළ මූලික විභාග කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us