May 23, 2024 2:44 pm
Facebook
Twitter
WhatsApp
මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 37ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 37ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 37ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා පහක් සමඟ ඉන්දීය ධීවරයින් 37 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඊයේ (28) සහ අද (29) අලුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් එම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා පහ (05) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිස්හත් දෙනා (37) තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිතව ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us