March 3, 2024 12:04 pm
Facebook
Twitter
WhatsApp
මොවුන් ගැන දන්නවා නම් පොලිසියට දැනුම් දෙන්න

මොවුන් ගැන දන්නවා නම් පොලිසියට දැනුම් දෙන්න

මොවුන් ගැන දන්නවා නම් පොලිසියට දැනුම් දෙන්න

නොරොච්චෝලේ නිවසක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

පොලිසිය පැවසුවේ සැකකරුවන් නාවක්කඩුව ප්‍රදේශයේ නිවසක් බිඳ නිවැසියන්ට තර්ජනය කර රන් ආභරණ සහ දේපළ සොරාගෙන ඇති බවයි. 

සැකකරුවන් සොරාගත් රන් ආභරණ සහ දේපළවල වටිනාකම රුපියල් 15,232,000 පමණ වේ.

සැකකරුවන් සම්බන්ධයෙන් පැමිණිලිකරුවන් විසින් ලබා දුන් තොරතුරු සහ හැඩරුව මත අපරාධ වාර්තා කොට්ඨාසයේ චිත්‍ර ශිල්පියා විසින් සැකකරුවන් දෙදෙනා චිත්‍රයට නඟා ඇත.

සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවට දන්වා තිබේ.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි – පුත්තලම කොට්ඨාසය : 071 – 8591289

සහකාර පොලිස් අධිකාරි – කල්පිටිය : 071 – 8591301

ස්ථානාධිපති – නොරොච්චෝලය : 071 – 8592126

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මොවුන් ගැන දන්නවා නම් පොලිසියට දැනුම් දෙන්න

මොවුන් ගැන දන්නවා නම් පොලිසියට දැනුම් දෙන්න

මොවුන් ගැන දන්නවා නම් පොලිසියට දැනුම් දෙන්න

මොවුන් ගැන දන්නවා නම් පොලිසියට දැනුම් දෙන්න