June 15, 2024 12:22 am
Facebook
Twitter
WhatsApp
මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

කළුතර නාගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අද (01) දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබේ.

කළුතර උතුර පොලිසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සහ පාසල් සිසුවෙකු ගමන්කර ඇති බවයි.

අනතුරින් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලිසිය කීය.

පෞද්ගලික උපකාරක පංතියක් නිමවා ගුරුවරයා තවත් සිසුවෙකුව නංවාගෙන මෝටර් රථයෙන් මුහුදු බඩ දෙස සිට ගොඩබිම දෙසට ගමන්කර ඇති අතර, කළුතර සිට මරදාන බලා ධාවනයවූ දුම්රියේ ගැටී අනතුර සිදුව ඇත.

මෝටර් රථය දුම්රියේ ගැටී විසිවී ඇති අතර මෝටර් රථයට හානි සිදුව තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

මෝටර් රථයක් දුම්රියක ගැටෙයි