March 3, 2024 11:44 am
Facebook
Twitter
WhatsApp
යුද හමුදාවේ අවි ගැන විමර්ශනයක්

යුද හමුදාවේ අවි ගැන විමර්ශනයක්

යුද හමුදාවේ අවි ගැන විමර්ශනයක්

යුද හමුදා කඳවුරු වලින් ගිනි අවි නිකුත් කිරීමේදී අනුගමනය කෙරෙන නීති දැඩි කිරීමට තීරණය කර ඇත.

හමුදා කඳවුරු වලින් නිකුත් කෙරෙන ගිනිඅවි කලට වේලාවට බාර දෙන්නේ දැයි විශේෂයෙන්ම විමර්ශනය කිරීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇත.

එසේම අවි ගබඩා භාරකරුවන්ගේ ක්‍රියා කලාප සම්බන්ධයෙන්ද විමසිල්ලෙන් සිටීමට හමුදා ප්‍රධානීන් උපදෙස් දී ඇත

රට පුරා පසුගිය දිනවල සිදු වූ පාතාල ක්‍රියාකාරකම් රැසකට සක්‍රීය සේවයේ යෙදුණු හමුදා පොලිස් බට පිරිස් සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වන හමුදා සාමාජිකයන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමටද රජය තීරණය කර ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

යුද හමුදාවේ අවි ගැන විමර්ශනයක්

යුද හමුදාවේ අවි ගැන විමර්ශනයක්

යුද හමුදාවේ අවි ගැන විමර්ශනයක්

යුද හමුදාවේ අවි ගැන විමර්ශනයක්