March 3, 2024 11:14 am
Facebook
Twitter
WhatsApp
රජයේ රෝහලේ සිකුරුටිට ගුටි ඇනලා – රෝහල් සේවකයෝ පාරට

රජයේ රෝහලේ සිකුරුටිට ගුටි ඇනලා – රෝහල් සේවකයෝ පාරට

රජයේ රෝහලේ සිකුරුටිට ගුටි ඇනලා – රෝහල් සේවකයෝ පාරට

මතුගම , රජයේ රෝහලේ මුරකරුට එම රෝහලේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත්කරුවෙකු පහරදිමක් සිදුකර ඇති බවත් පහර කෑ පුද්ගලයා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බැවින් ඔහුට සාදාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා අද (15) දහවල් රෝහල් කාර්යමණ්ඩලය එම රෝහල ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මතුගම මූලස්ථාන පොලිස් ස්ථානයට ඉකුත්දා ලැබුණු පැමිණිල්ලකට අනුව මතුගම පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි පොලිසිය පැවසයි.

 රොහල් කාර්ය මණ්ඩලය රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ අයුරු.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us