September 20, 2024 5:23 am
Facebook
Twitter
WhatsApp
රට පුරාම රෝහල් පැය 24ක වර්ජයක

රට පුරාම රෝහල් පැය 24ක වර්ජයක

රට පුරාම රෝහල් පැය 24ක වර්ජයක

දිවයින පුරා රජයේ රෝහල් ආවරණය කරමින් පළාත් මට්ටමින් සංකේත වැඩ වර්ජනයක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය පද්ධතියේ බිඳ වැටීම යම් මට්ටමකින් හෝ සමනය කිරීම සඳහා වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය අපොහොසත් වීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බව එම සංගමය නිවේදනය කර ඇත.

ඒ අනුව ඌව පළාත තුළ අද පෙරවරු 08.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රට පුරාම රෝහල් පැය 24ක වර්ජයක

රට පුරාම රෝහල් පැය 24ක වර්ජයක

රට පුරාම රෝහල් පැය 24ක වර්ජයක

රට පුරාම රෝහල් පැය 24ක වර්ජයක