June 15, 2024 12:31 am
Facebook
Twitter
WhatsApp
රට බීම හලක් තුළ පුද්ගලයෙකු ඝාතනය කරයි

රට බීම හලක් තුළ පුද්ගලයෙකු ඝාතනය කරයි

රට බීම හලක් තුළ පුද්ගලයෙකු ඝාතනය කරයි

රට බීම හලක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ඊයේ (30) උදෑසන කාලයේදී බිබිල පොලීසියට ලැබුණු තොරතුරක් අනුවය.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි බෝගහමඩිත්ත හාලිඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මියගිය පුද්ගලයා රට බීම අලෙවිසැළක් පවත්වාගෙන යන අතර එහි සේවකයෙකු සමග ඇතිවූ බහින්බස්වීමකින් පසු සේවකයා විසින් යකඩ පොල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට විමර්ශනවලදී හෙළිවී ඇත.

සිද්ධියට සම්බන්ධ 34 හැවිරිදි සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රට බීම හලක් තුළ පුද්ගලයෙකු ඝාතනය කරයි

රට බීම හලක් තුළ පුද්ගලයෙකු ඝාතනය කරයි

රට බීම හලක් තුළ පුද්ගලයෙකු ඝාතනය කරයි

රට බීම හලක් තුළ පුද්ගලයෙකු ඝාතනය කරයි