May 23, 2024 2:46 pm
Facebook
Twitter
WhatsApp
රනිල් ඉන්න තුරු එක මනුස්සෙයෙක්වත් බඩගින්නෙ තියන්නෑ…

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටින තාක් මෙරට එකම එක පුද්ගලයෙකුටත් බඩගින්නේ සිටීමට ඉඩ නොතබනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

අද මෙරට පාලනය කිරීමට දායක වූ සියලු දෙනාගේ ණය ගෙවමින් ආර්ථිකය ගොඩනැගීමේ වගකීම ජනාධිපතිවරයා විසින් ඉටු කරමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැති නොමිලේ සහල් බෙදීමේ අවස්ථාවක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us