March 3, 2024 11:10 am
Facebook
Twitter
WhatsApp
රනිල් ජනාධිපති වුනේ ජනතාවගේ වාසනාවට.. අද කිසි භාණ්ඩ හිගයක් නැ..

රනිල් ජනාධිපති වුනේ ජනතාවගේ වාසනාවට.. අද කිසි භාණ්ඩ හිගයක් නැ..

රනිල් ජනාධිපති වුනේ ජනතාවගේ වාසනාවට.. අද කිසි භාණ්ඩ හිගයක් නැ..

රටේ ජනතාවගේ වාසනාවටයි රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වුනේ ඔහු ජනාධිපති වුන නිසායි අද වන විට මේ රටේ ජනතාවට කිසිදු හිගයකින් තොරව බඩු භාන්ඩ ලබා ගැනිමට හැකියාව ලැබි තියෙන්නේ.

මස්කෙළිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කේ. කේ. පියදාස මහතා මේ බව පවසන ලද්දේ ඒ මහතාගේ හැටන් කාර්ලායේදි පැවති මාධ්‍ය හමුවකදිය.

එහිදි වැඩි දුරටත් කතා කල කේ. කේ. පියදාස මහතා මේ රටේ ඉන්දන පෝලිම්, ගැස් පොලිම්, කිරිපිටි පෝලිම් තිබු කාලයක තමයි රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර ගත්තේ.

අද ඔය කැගහාන පිරිස් එදා මේ රට බාර ගන්න කියද්දි මේ රට බාර ගත්තේ නැහැ එදා පැවති වතාවරනයන් මත බියක් සැකයකින් තොරව අභියෝගිමත් අවස්ථාවේදි මේ රට බාර ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතායි.

එත් අද අපිට සිදුවෙලා තියෙන්නේ මනුෂ්සයන් හා අමුනුෂ්ෂයන් සමග වැඩ කරන්නයි එත් අපි මේ අමුනුෂ්ෂයන්ද මනුෂ්ෂයන් බවට පත් කර ගෙන ඉදිරියේදි කටයුතු කිරිමට පියවර ගත යුතුයි.

මේ වන විට අපි කොට්ඨාශ මට්ටමින් නායකයන් පත් කර ගෙන ඒ තුලින් විශාල සංධානයක් ගොඩ නගා ගැනිමට පියවර ගත යුතුයි ඒ තුලින් ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්දයෙන් මේ රටේ ජනාධිපති බවට නැවත පත් කර ගැනිමට පියවර ගත යුතුයි.

නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත් විමෙන් මේ රට නව මාවතකට රැගෙන යාමටත් ඒ තුලින් මේ රට විශාල සංවර්ධනයක් කරා ගෙන යාමටක් හැකි වනවා

– මනුර සුදත් සෙල්ලහේවා

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us