May 23, 2024 2:42 pm
Facebook
Twitter
WhatsApp
රහස් පොලිසියට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කර හරක් කටා පැහැරගෙන යන්න හදයි…

රහස් පොලිසියට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කර හරක් කටා පැහැරගෙන යන්න හදයි…

රහස් පොලිසියට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කර හරක් කටා පැහැරගෙන යන්න හදයි…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරයක් ආකාරයේ ප්‍රහාර මාලාවක් එල්ල කර දැනට රහස් පොලිස් භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධ කරැවකු වන හරක් කටා හෙවත් කුඩු සලිදු මුදා ගෙන යාමේ සැලසුමක් හෙළිවී ඇතැයි රහස් පොලිසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් වහා විමර්ශණයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට නියම කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොමාන්ඩෝ නිළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් ඇතුළු කර රසායනික අවි ප්‍රහාරයක් සිදු කර හරක් කටා සහ කුඩු සලිදු රැුගෙන පලායාම මෙම සැලසුම බවද රහස් පොලිසිය කරුණු වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ සාමාජිකයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරය පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ ඔවුන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දී ය.

මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව වැඩි කිරීමට ද පියවර ගෙන තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us