May 23, 2024 2:33 pm
Facebook
Twitter
WhatsApp
රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්

රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්

රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ පරිපාලිත සමාගමක් වන ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ ස්වෙච්ඡා විශ්‍රාමික ක්‍රමයක් හා මෙහෙයුම් අත්හිටුවීමක් සම්බන්ධයෙන් සංසරණය වන තොරතුරු හුදෙක් ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවට පමණක් අදාළ වන අතර ඒවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට අදාළ කරුණු නොවන බව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව අවධාරණය කර සිටී.

මහජනතාව වෙත දැනුම් දීමක් සිදුකරමින් ජාතික ඉතිරිකිරීමේ බැංකුව මේ බව සඳහන් කරන අතර අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්

රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්

රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්

රාජ්‍ය බැංකුවකින් මහජනතාවට දැනුම්දීමක්