September 20, 2024 6:55 am
Facebook
Twitter
WhatsApp
රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය අංශයේ පවතින වැටුප් විෂමතා විසඳීමට රජයට අවශ්‍ය වුව ද 2024 අයවැය ලේඛනය මඟින් ඒ සඳහා අතිරේක මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේ හැකිවක් නොමැති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ආශ්‍රිත වැටුප් විෂමතා ඇතුළු වැටුප් සම්බන්ධව පවතින ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති ලේකම්වරයාගේ සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සමන්විත කමිටුවක් මේ වන විටත් පත්කර ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඒ අනුව ඒ සඳහා විසඳුම් නිර්දේශ ඉදිරිපත් කර 2025 අයවැය ලේඛනයෙන් සම්පූර්ණ විසඳුම් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය තීරණයකට ද එළඹ ඇති බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ගැන තීරණයක්