June 15, 2024 1:35 am
Facebook
Twitter
WhatsApp
රේගු නිලධාරින් අකුරට වැඩ කිරීම අවසන්

රේගු නිලධාරින් අකුරට වැඩ කිරීම අවසන්

රේගු නිලධාරින් අකුරට වැඩ කිරීම අවසන්

රේගු නිලධාරින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර ඇත.

රේගුවේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ නිලධාරිහු 950 කට වැඩි පිරිසක් ඊයේ (15) මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරත වී සිටියහ.

 රේගු නිලධාරින්ගේ සංගමයේ සභාපති අමිල සංජිව සඳහන් කළේ, ජනාධිපති ලේකම්වරයා හා මුදල් අමාත්‍යාංශය අතිරේක ලේකම්වරියක් ලබාදුන් පොරොන්දුවක් මත එය අවසන් කළ බවයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රේගු නිලධාරින් අකුරට වැඩ කිරීම අවසන්

රේගු නිලධාරින් අකුරට වැඩ කිරීම අවසන්

රේගු නිලධාරින් අකුරට වැඩ කිරීම අවසන්

රේගු නිලධාරින් අකුරට වැඩ කිරීම අවසන්