April 18, 2024 7:01 am
Facebook
Twitter
WhatsApp
රොෂාන්ගේ තනතුර අනතුරේ – එස්.බී. ක්‍රීඩා ඇමති වෙන හැඩක්

ලබන ජනවාරි මාසයේදී ක්‍රීඩා අමාත්‍ය ධූරයෙහි වෙනසක් සිදුවනු ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් පළ වී තිබේ.

දැනට ක්‍රියාත්මක වන අයවැය විවාදය හමාරවීමෙන් පසුව මෙම වෙනස සිදු කිරීමට අදාළ අංශ මූලික සාකච්ඡා පවත්වමින් සිටින බව ද එම වාර්තාවල සඳහන්.

දැනට ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධූරය දරන රොෂාන් රණසිංහගෙන් ක්‍රීඩා අමාත්‍යංශය ඉවත් කොට එය එස්.බී. දිසානායකට පැවරිය යුතු බවට රජයට යෝජනා ගණනාවක් ඉදිරිපත්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us