September 21, 2024 9:43 am
Facebook
Twitter
WhatsApp
රෝහල්වල ඖෂධ වර්ග 52ක් නෑ.. ආදේශක ඖෂධ ගන්නලු…

රට පුරා රජයේ රෝහලවල ඖෂධ වර්ග පනස් දෙකක හිගයක් පවතින බව සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ එම ඖෂධ ඇනවුම් තොග ලැබෙමින් පවතින බවත් හිග ඖෂධ වලට ආදේශක ඖෂධ සතුව පවතින බවත්ය.

කෙසේ නමුත් ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

වෛද්‍ය සංශෝධන පනත් ගැටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us