April 22, 2024 12:08 pm
Facebook
Twitter
WhatsApp
රෝහලේ දී දරුවා ලවා දුරකථන ඉස්සූ මව රිමාන්ඩ්

රෝහලේ දී දරුවා ලවා දුරකථන ඉස්සූ මව රිමාන්ඩ්

රෝහලේ දී දරුවා ලවා දුරකථන ඉස්සූ මව රිමාන්ඩ්

කොළඹ රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ දෙමාපියන්ගෙන් දුරකථන තම හත් හැවිරිදි දරුවා ලවා සොරකම් කරන මවක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

පොලිසිය සදහන් කරන්නේ මෙම දරුවාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ ජංගම දුරකථන රැගෙන එන ලෙසට මව පවසා ඇති බවත් එසේ නොමැතිනම් තමාට පහර පිට පහර ලබා දෙන බවත්ය. රැගෙන එන ජංගම දුරකථන තම මව විසින් පියාට දෙන බවද දරුවා පවසා ඇත.

නේවාසිකව ප්‍රථිකාර ලබන දරුවෙකුගේ මවගේ අතේ තිබු රුපියල් 40,000 පමණ වටිනා දුරකථනයක් රැගෙන පලාගොස් ඇති බවට ද පැමිණිලි ලැබී ඇත.

 සැකකාර මව ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

රෝහලේ දී දරුවා ලවා දුරකථන ඉස්සූ මව රිමාන්ඩ්

රෝහලේ දී දරුවා ලවා දුරකථන ඉස්සූ මව රිමාන්ඩ්

රෝහලේ දී දරුවා ලවා දුරකථන ඉස්සූ මව රිමාන්ඩ්

රෝහලේ දී දරුවා ලවා දුරකථන ඉස්සූ මව රිමාන්ඩ්