May 23, 2024 2:52 pm
Facebook
Twitter
WhatsApp
ලංකාවට සංචාරකයන් ගෙන්වන්න ඉන්දියාවේ ප‍්‍රචාරක වැඩසටහන්

ලංකාවට සංචාරකයන් ගෙන්වන්න ඉන්දියාවේ ප‍්‍රචාරක වැඩසටහන්

ලංකාවට සංචාරකයන් ගෙන්වන්න ඉන්දියාවේ ප‍්‍රචාරක වැඩසටහන්

දින පහක් පුරා ඉන්දියාවේ ප්‍රධාන නගර ත්‍රිත්වයක (චෙන්නායි ,cochin හා බැංගලෝරයේ දී) පැවැත්වෙන සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේ දෙවැන්න අති සාර්ථක ලෙස cochin නගරයේ Le Meridian හෝටලයේ දී පැවැත්විණ. මීට සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එක්ව සිටී.

එහි දී සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයන් හා ලංකාවේ ආයතන හතලිහකට ආසන්න ප්‍රමාණයක් සහභාගි වු අතර ඔවුන් එක්ව ආයතන, ආයතන අතර ලංකාවේ සංචාරක කර්මාන්තය නගාසිටුවීම පිළිබඳව වු සාර්ථක සාකච්ඡා වාර ගණණනාවක් සිදු කර තිබේ.

එමෙන්ම වසරේ ඉදිරි මාස අටක කාලය සදහා ඉන්දියානු සංචාරකයන් වැඩි වශයෙන් අප රටට ගෙන්වා ගැනීම, ඔවුනට පහසුකම් සැපයීම, ආරක්ෂක විධිවිධාන හා ගමනාන්ත ආදිය පිළිබඳව පුළුල්ව අවධානය යොමු කර ඇත.

මේ සදහා ඉන්දියානු රජය නියොජනය කරමින් ඉහළ නිලධාරීන්, සංචාරක ක්ෂෙත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් සහ දකුණු ආසියානු කලාපීය සංචාරක සන්නාම තානාපති සනත් ජයසූරිය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශයේ සභාපති තිසුම් ජයසූරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති චලක ගජබාහු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.​

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us