March 5, 2024 3:27 pm
Facebook
Twitter
WhatsApp
ලබන 13 වැනිදා නිවාඩු ලැබෙන පාසල්

ලබන 13 වැනිදා නිවාඩු ලැබෙන පාසල්

ලබන 13 වැනිදා නිවාඩු ලැබෙන පාසල්

එළඹෙන නොවැම්බර් මස 13 වනදා පළාත් කිහිපයක දෙමළ මාධ්‍ය පාසල් සඳහා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් මෙලෙස 13 වනදා දෙමළ මාධ්‍ය පාසල් වෙත නිවාඩු දී තිබේ.

මේ අතර සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිවේදනයක් නිකුත්කරමින් පළාත් අධ්‍යාපන ලේකම් සඳහන් කර ඇත්තේ 12 වනදාට නියමිත අධ්‍යයන කටයුතු එළඹෙන 18 වන සෙනසුරාදා ආවරණය කරගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස දැනුම්දී ඇති බවය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ලබන 13 වැනිදා නිවාඩු ලැබෙන පාසල්

ලබන 13 වැනිදා නිවාඩු ලැබෙන පාසල්

ලබන 13 වැනිදා නිවාඩු ලැබෙන පාසල්

ලබන 13 වැනිදා නිවාඩු ලැබෙන පාසල්