April 18, 2024 7:18 am
Facebook
Twitter
WhatsApp
ලාදුරු මඩින්න විශේෂ කණ්ඩායමක්

ලාදුරු මඩින්න විශේෂ කණ්ඩායමක්

ලාදුරු මඩින්න විශේෂ කණ්ඩායමක්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලාදුරු රෝගය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ලබන මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි.

ඉදිරි වසර දහය තුළ මෙරටින් ලාදුරු තුරන් කිරීම සඳහා එම පිරිස විසින් මාර්ග සිතියමක් සකස් කිරීමට නියමිත බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කලේය-.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ලාදුරු මඩින්න විශේෂ කණ්ඩායමක්

ලාදුරු මඩින්න විශේෂ කණ්ඩායමක්

ලාදුරු මඩින්න විශේෂ කණ්ඩායමක්

ලාදුරු මඩින්න විශේෂ කණ්ඩායමක්