May 23, 2024 2:58 pm
Facebook
Twitter
WhatsApp
ලුනාව මෝය කටට කාන්තාවක් බිළි වෙයි

ලුනාව මෝය කටට කාන්තාවක් බිළි වෙයි

ලුනාව මෝය කටට කාන්තාවක් බිළි වෙයි

මොරටුව ලුනාව පාලමෙන් මෝය කටට වැටී කාන්තාවක් අභිරහස් අයුරින් මිය ගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොරටුව  ලක්ෂපතිය  ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි කාන්තාවකි

මියගිය කාන්තාව ඊයේ රාත්‍රී නිවසේ සිට ඇති අතර අද පෙරවරුවේ ඇයගේ මළ සිරුර මෝය කටේ පාවෙමින් තිබියදී සොයාගෙන ඇත

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් මොරටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ලුනාව මෝය කටට කාන්තාවක් බිළි වෙයි

ලුනාව මෝය කටට කාන්තාවක් බිළි වෙයි

ලුනාව මෝය කටට කාන්තාවක් බිළි වෙයි

ලුනාව මෝය කටට කාන්තාවක් බිළි වෙයි