May 23, 2024 2:34 pm
Facebook
Twitter
WhatsApp
ලොව ඉහලම විද්‍යාඥ ලැයිස්තුවේ ලාංකිකයන් 35ක්.. ලයිස්තුව මෙන්න..

ලොව ඉහලම විද්‍යාඥ ලැයිස්තුවේ ලාංකිකයන් 35ක්.. ලයිස්තුව මෙන්න..

ලොව ඉහලම විද්‍යාඥ ලැයිස්තුවේ ලාංකිකයන් 35ක්.. ලයිස්තුව මෙන්න..

ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ එල්සිවයර් ප්‍රකාශකයන් එක්ව කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ 35 දෙනෙක් ලොව ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් 2% අතරට ඇතුලත්ව ඇත.

වාර්ෂිකව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කරයි. මෙම වර්ෂය සඳහා එම ශ්‍රේණිගත කිරීම පසුගිය සතියේ එළිදැක්විණි.

මෙලෙස ඇගයීමට ලක් වූ ශ්‍රී ලාංකික විද්‍යාඥයන් අතර මෙත්තිකා විතානගේ, රනිල් ජයවර්ධන, ජනක ඒකනායක, සේනක රාජපක්ෂ, සරෝජ් ජයසිංහ, මොහාන් මුණසිංහ, එස්.ඒ.එම් කුලරත්න යන ශ්‍රී ලාංකික මහාචාර්ය මහාචාර්යවරියෝ ද වෙති.

රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කල අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා අඛණ්ඩව තුන් වෙනි වරටත් මෙම ලයිස්තුවට ඇතුලත්ව තිබීම විශේෂත්වයකි.

ලැයිස්තුවට ඇතුලත් ශ්‍රී ලංකික විද්‍යාඥයන්ගෙන් බහුතරය වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්ය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us