July 14, 2024 10:12 pm
Facebook
Twitter
WhatsApp
ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදට (03) දී තිබේ.

මේ හේතුවෙන් මෙරට සියලු සුරාසැල් අද දිනයේ වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ලෝක අමද්‍යප දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස 03 වන දින සමරනු ලබන්නේ අමද්‍යප ව්‍යාපාරය පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සහ මධ්‍යස්ථභාවය දිරිගැන්වීම සහ මධ්‍යසාර පාන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීමට ය.

මෙරට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් දිනකට මිය යන බව මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදයි

ලෝක අමද්‍යප දිනය අදයි