June 15, 2024 1:08 am
Facebook
Twitter
WhatsApp
වාද්දූව වෙරළේ තිබී මළසිරුරක් හමුවෙයි

වාද්දූව වෙරළේ තිබී මළසිරුරක් හමුවෙයි

වාද්දූව වෙරළේ තිබී මළසිරුරක් හමුවෙයි

ඇඳ සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා ඝාතනය කර ඇති බවට සැක මළසිරුරක් වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ තිබී හමුව ඇති බව වාද්දුව පොලීසිය පවසයි.

මියගොස් ඇති පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය කියා සිටියේය.

නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇඳ සිටින පුද්ගලයා වයස අවුරුදු 40 – 45ත් අතර වියේ පසුවන අයෙකු බවට පොලීසිය සැක පළ කරයි.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් මළ සිරුර හමුවූ ස්ථානයට පැමිණීමට නියමිතව ඇත.

වාද්දුව ස්ථානාධිපති (වැඩ බලන) පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

වාද්දූව වෙරළේ තිබී මළසිරුරක් හමුවෙයි

වාද්දූව වෙරළේ තිබී මළසිරුරක් හමුවෙයි

වාද්දූව වෙරළේ තිබී මළසිරුරක් හමුවෙයි

වාද්දූව වෙරළේ තිබී මළසිරුරක් හමුවෙයි