April 18, 2024 7:10 am
Facebook
Twitter
WhatsApp
වාහන ආනයන සීමා ඉවතට…

වාහන ආනයන සීමා ඉවතට…

වාහන ආනයන සීමා ඉවතට…

ඉදිරි සතියේ සිට වාහන ආනයන සීමා කිහිපයක් ලිහිල් කිරීමට බලාපොරොත්තු බවද මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

HS කේත 304ක් හැර අනෙකුත් වාහන ආනයන සීමා මෙසේ ඉවත් කරන බව ද හෙතෙම පැවසීය.

විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කලේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

වාහන ආනයන සීමා ඉවතට…

වාහන ආනයන සීමා ඉවතට…

වාහන ආනයන සීමා ඉවතට…

වාහන ආනයන සීමා ඉවතට…