March 3, 2024 11:28 am
Facebook
Twitter
WhatsApp
වැව් සොරොව්වෙන් දිය නාමන් සිටි දරුවෙක් මරුට

වැව් සොරොව්වෙන් දිය නාමන් සිටි දරුවෙක් මරුට

වැව් සොරොව්වෙන් දිය නාමන් සිටි දරුවෙක් මරුට

ඇඹිලිපිටිය, චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසල දියනාමින් සිටි දරුවෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම දරුවා සිය මව සහ තවත් දෙදෙනෙකු සමග එම ස්ථානයේ දියනාමින් සිටියදී දියේ ගිලී තිබුණි.

එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් දරුවාව ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළුකර ඇති අතර නමුත් ඔහු එහිදී ජීවිතක්ෂයට පත්වී තිබුණි.

එම දරුවා කණාමැදිආර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බව පොලීසිය පවසයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

වැව් සොරොව්වෙන් දිය නාමන් සිටි දරුවෙක් මරුට

වැව් සොරොව්වෙන් දිය නාමන් සිටි දරුවෙක් මරුට

වැව් සොරොව්වෙන් දිය නාමන් සිටි දරුවෙක් මරුට

වැව් සොරොව්වෙන් දිය නාමන් සිටි දරුවෙක් මරුට