ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් එම පෙත්සම ඉදිරිපත් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.