June 15, 2024 12:00 am
Facebook
Twitter
WhatsApp
විදුලිබිල අඩුකරන හැටි ඇමති පාර්ලිමේන්තුවේදි හෙළිකරයි

විදුලිබිල අඩුකරන හැටි ඇමති පාර්ලිමේන්තුවේදි හෙළිකරයි

විදුලිබිල අඩුකරන හැටි ඇමති පාර්ලිමේන්තුවේදි හෙළිකරයි

ලබන ජූලි මස 1 වැනිදා සිට විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.

ඒ අනුව ගෘහස්ත කාණ්ඩයේ පාරිභෝගිකයින්ට වැඩි සහනයක් ලබාදීමට නියමිත බවත් එම යෝජනාවට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව ඒකක 0 -30 අතර ඒකකයක මිල රුපියල් 8ත් 6ත් දක්වාද, ඒකක 30-60 රුපියල් 20 සිට 9 දක්වාද , ඒකක 60-90 රුපියල් 30 සිට 18 දක්වාද , ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා ද අඩුකරන බව ඇමති කංචන පාර්ලිමේන්තුවේ දී කියයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us