September 20, 2024 6:07 am
Facebook
Twitter
WhatsApp
විදුලි ගාස්තු අඩු කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

විදුලි ගාස්තු අඩු කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

විදුලි ගාස්තු අඩු කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මණ්‍ය කිරීම සඳහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වනවිට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසයි.

ගම්පහ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මෙම අදහස් පළ කළේය.

විදුලි උත්පාදන අමුද්‍රව්‍ය රැස් කරගැනීම සඳහා එහි සැපයුම්කරුවන් සමග යම් යම් තීන්දු තීරණවලට එළඹ ඇති බැවින් ඉදිරියේදී විදුලි ගාස්තු අඩු කිරීමේ වැඩපිළිවෙල සකස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

විදුලි ගාස්තු අඩු කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

විදුලි ගාස්තු අඩු කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

විදුලි ගාස්තු අඩු කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්

විදුලි ගාස්තු අඩු කිරීමට රජයෙන් වැඩපිළිවෙලක්