May 23, 2024 3:10 pm
Facebook
Twitter
WhatsApp
විදුලි බිල සංශෝධනයට වැට් බද්දේ බලපෑමක් නෑ

ජනවාරි මාසයේ සිදු කරන විදුලි බිල සංශෝධනයට වැට් බද්ද බල නොපාන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අමාත්‍යවරයා පැවසුවේ, ඉන්ධන මිලට වැට් බදුවල බලපෑමක් ඇති වන බවයි.

ඒ බලපෑම අවම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු පිළිබඳව මේ වනවිට සාකච්ඡා කරමින් ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us