April 18, 2024 7:41 am
Facebook
Twitter
WhatsApp
විදුලි බිල සඳහන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙයි

විදුලි බිල සඳහන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙයි

විදුලි බිල සඳහන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙයි

මීට පෙර සඳහන් කළ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් විදුලි බිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (20) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එම යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔවුන් ඒ සඳහා තීරණය ගනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“පසුගිය දෙසැම්බර් මාසයේ දී අපි තීරණයක් ගත්තා විදුලිබිල සංශෝධනය කළ යුතුයි කියලා පෙබරවාරි මාසයේ. ඒ අනුව විදුලිබල මණ්ඩලය ඔවුන්ගේ යෝජනාව ලබාදීලා තියෙනවා මහජන උපයෝගීතා කොමිසමට. ඒ අතරතුර අපි ඉල්ලීමක් කළා විවිධ පාර්ශවයන්ගෙන් විදුලි බිල සම්බන්ධයෙන් යෝජනා, දකින ගැටලු ගැන අපිට තොරතුරු දෙන්න කියලා. “

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

විදුලි බිල සඳහන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙයි

විදුලි බිල සඳහන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙයි

විදුලි බිල සඳහන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙයි

විදුලි බිල සඳහන් කළ ප්‍රමාණයට වඩා අඩු වෙයි