March 3, 2024 11:18 am
Facebook
Twitter
WhatsApp
විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

විදුලි බලමණ්ඩල සේවකයින් පිරිසකගේ වැඩතහනම් කිරීමට විරෝධය පළ කරමින් ඊට එරෙහිව ගන්නා තීරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (22) පැවැත්වීමට නියමිතය.

ලංකා විදුලි බලමණ්ඩල වෘත්තීය සමිතිවල ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා මෙරට සියලු කේෂ්ත්‍ර නියෝජනය කරමින් වෘත්තීය සමිති සියයකට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව අද උදෑසන 09ට මරදාන ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය.

මේ අතර අද උදෑසන 07ට ලංකා විදුලි බලමණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අත්පත්‍රකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ද වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.

එමෙන්ම අද දහවල් 12ට සිවිල් සංවිධාන ලංකා විදුලි බලමණ්ඩල මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද සිදුකිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක

විදුලි වෘත්තීය සමිති අද තීරණාත්මක සාකච්ඡාවක