June 14, 2024 11:29 pm
Facebook
Twitter
WhatsApp
විදේශීය චිත්‍රපට මෙරට ප්‍රදර්ශනයට බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

විදේශීය චිත්‍රපට මෙරට ප්‍රදර්ශනයට බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

විදේශීය චිත්‍රපට මෙරට ප්‍රදර්ශනයට බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමේ අයඳුම් කිරීමේ ගාස්තුව අඩුකිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බව වාර්තා වේ.

මෙරට තුළ විදේශීය චිත්‍රපටියක් ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයඳුම්පත්‍රයක් භාරදීමේ දී මීට පෙර රුපියල් 40,000ක මුදලක් ගාස්තු වශයෙන් අයකරනු ලැබීය.

නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත ලෙස සංශෝධනය කිරීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us