April 18, 2024 7:13 am
Facebook
Twitter
WhatsApp
විධායකය අහෝසි කිරීම හරහා ජනාධිපතිවරණය කල් දමන්න වෙන්න පුළුවන්..- මහින්ද

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හරහා ජනාධිපතිවරණය කල්දැමීමේ සූදානමක්ද සැලසුමක්ද තිබිය හැකි බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට තමන් එකඟ බවත් එම ධුරය අහෝසි කිරීම සඳහා තම සහයද හිමිවන බවත්ය.

උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව කියා සිටියේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us