April 18, 2024 7:37 am
Facebook
Twitter
WhatsApp
විශ්‍රාමික වෛද්‍යවරුන් යළිත් සේවයට කැදවයි

විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයට කැඳවීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇත.

අද දෙරණ කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් වූ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

ඒ අනුව පවතින වෛද්‍ය හිඟයට පිළියමක් ලෙස කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික වෛද්‍යවරු යළි සේවයේ පිහිටුවීමට රජය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us