April 18, 2024 5:57 am
Facebook
Twitter
WhatsApp
විශාල යාත‍්‍රා දෙකක කුඩු මහ තොගයක් අල්ලයි…

හෙරොයින් විශාල තොගයක් තිබෙන බවට සැක කෙරෙන යාත්‍රා දෙකක් දෙවුන්දර මුහුදේදී නාවික හමුදා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ භාරයට ගෙන තිබේ.

මේවන විට එම යාත්‍රාව තුළ සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතියි

එම යාත්‍රා මේ වනවිට ගාලු වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us