June 15, 2024 1:13 am
Facebook
Twitter
WhatsApp
වෙඩි තැබීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

වෙඩි තැබීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

වෙඩි තැබීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

පන්නල සඳලංකාව ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදි ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර අවියක් හා තියුණු කඩුවක් ද සොයාගෙන ඇති බව එම බළකාය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකු වන අතර සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පන්නල පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

2012 වර්ෂයේ පන්නල සියඹලාපේ හන්දිය ප්‍රදේශයේදී සංජීව නැමැත්තෙකු කපාකොටා ඝාතනය කිරීම ඇතුළු අපරාධ රැසකට අදාළ සැකකරු සම්බන්ධ බව පොලිස් විශේෂ කාර්ය බළකාය වැඩිදුරටත් සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us