May 23, 2024 2:56 pm
Facebook
Twitter
WhatsApp
වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පීල්ලක් පිපිරී යෑම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් පවතින බව පාලක මැදිරිය පවසයි.

අද (22) උදෑසන මෙලෙස පීල්ල පුපුරා ගොස් ඇත්තේ පානදුර සහ එගොඩ උයන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේය.

ඒ හේතුවෙන් දුම්රිය මාර්ගයේ කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වන මංතීරුවේ ප්‍රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්