June 14, 2024 11:37 pm
Facebook
Twitter
WhatsApp
වෙරි වූ කතුන් ඩබල කොස්තාපල්ට ඉස්පිරිතාලේ යන්න ගහලා

වෙරි වූ කතුන් ඩබල කොස්තාපල්ට ඉස්පිරිතාලේ යන්න ගහලා

වෙරි වූ කතුන් ඩබල කොස්තාපල්ට ඉස්පිරිතාලේ යන්න ගහලා

කොළඹ ,ග්‍රෙගරි පාර ප්‍රදේශයේ මෝටර් රථයක් නතර කරගෙන ඊයේ (5)මධ්‍යම රාත්‍රීයේ දී එම කාර් රථය තුලට වී මත්පැන් පානය කරමින් සිටියේ යැයි කියන කාන්තාවන් දෙදෙනකු විසින් පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීමක් සිදුව තිබේ.  

පහර දීමෙන් පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිසිය පවසයි.

පොලිස් කොස්තාපල්වරයා ට පහර දුන්නේ යැයි කියන කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එසේම මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 30ක සහ අවුරුදු 43 ක වයසේ පසුවන කාන්තාවන් දෙදෙනෙකි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us