June 15, 2024 1:42 am
Facebook
Twitter
WhatsApp
ශ‍්‍රීලනිප මූලස්ථානයට පිරිස් පැමිණෙති… පොලිස් බලඇණි කැදවයි.. මහ ලේකම් ඩාලි පාරෙන් එලියට..

කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන පරිශ්‍රයට ඇතුළු නොවන ලෙස එම පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතාට පොලිසිය විසින් දන්වා ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳව වැඩ බලන මහලේකම්වරයා ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ එය තම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් ඇතුළු පිරිසක් එම මූලස්ථානයට පැමිණීම හේතුවෙන් මේ වන විට එහි ආරක්ෂාවද තර කළ බව පොලිසිය සඳහන් කරයි.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us