June 15, 2024 12:45 am
Facebook
Twitter
WhatsApp
ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8

ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8

ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවනු ලබන නව සන්ධානයේ ප්‍රථම රැළිය හා ජනහමුව ලබන ජූනි මස 8 හම්බන්තොට දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් අම්බලන්තොට මංසන්ධියේ දී පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම ප්‍රථම ජන රැළිය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව පිහිටුවීමට යෝජිත නව සන්ධානයේ පළමු රැළිය විශාල ජන සහභාගීත්වයකින් යුක්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රමුඛ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් එම රැළියට සහභාගීවීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us

ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8

ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8

ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8

ශ්‍රීලනිප සන්ධානයේ පළමු රැලිය ජුනි 8