September 21, 2024 9:15 am
Facebook
Twitter
WhatsApp
ශ්‍රී ලංකාවේ දියුණුවට ලැබේන අවසන් අවස්ථාව මෙයයි-ජනපතිගෙන් ජනතාවට ප්‍රකාශයක්.

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසන් අවස්ථාව මෙය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසන්නේ එකිනෙකාට දෝෂාරෝපණය කරමින් නොසිට මතු පරපුර වෙනුවෙන් සමෘද්ධිමක් රටක් ගොඩනැගීමට එක්විය යුතු බවයි.

“ආර්ථික සංවාදය – IMF සහ ඉන් ඔබ්බට” සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දේශනය පවත්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ ජනවාර්ගික ප්‍රශ්නය ප්‍රධාන ආර්ථික ප්‍රශ්නයෙන් වෙන් කළ නොහැකි බවයි.

රට දියුණුවීමට නම් එය විසඳිය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවා. දැනටමත් රටේ සම්පත් ඕනෑවටත් වඩා නාස්ති කර ඇති ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, 

ශ්‍රී ලන්කන් හෝ ලංකා විදුලිබල මණ්ඩලය සඳහා නොව දුප්පත් සහ අවදානම් පිරිස්වල අධ්‍යාපනය, සෞඛ්‍යය හා සමාජ ආරක්ෂණය සඳහා මුදල් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.

Stay Informed. Stay Ahead. Your Trusted Source for Breaking News and Current Events.

Recent News

Contact us